Ideas into English - හිතෙන දේ ඉංග්‍රීසියෙන් කියන්න | Introduction - හැඳින්වීම
පැකිලීමකින් තොරව ප්‍රයෝගිකව ඉංග්‍රීසි භාවිතා කිරීමටත්, විවිධ ක්‍රම වලට තනිව ඉංග්‍රීසි ඉගෙනීමටත් සිසුන්ට හැකියාව ලබදෙන බොහෝ විටම ලංකාවේ සාර්ථකම පදනම් ඉංග්‍රීසි පාඨමාලාව අප ඔබට හඳුන්වා දෙන්නේ ඉමහත් සතුටකින් හා අභිමානයකිනි. වර්ථමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නූතන තාක්ෂණය භාවිතා කරමින් වාග්විද්‍යාත්මකව නිර්මාණය කර ඇති මෙම පාඨමාලාව පියවර 10 කින් සම්පූර්ණ කරනු ලබන මොඩියුල 7 කින් සමන්විතයි. It is with great pride and pleasure we present to you most probably the best foundation English course in Sri Lanka, which enables students to use English practically with no hesitation and learn English by themselves in a variety of ways. This particular course which is tailored responding to the needs of present-day life using modern technology consists of seven modules each covered in 10 steps. Course: Certificate in Practical English Usage ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව Level: ...
Comments
Post a Comment