SPEAKING PRACTICE - 1
MY FIRST QUESTIONS – Set 1 1. ඔයාගේ නම මොකක්ද? – What’s your name? 2. කොහොමද ඔයා ඒකෙ අකුරු කියන්නේ? – How do you spell it? 3. මොනවද ඔයාගේ මුලකුරු? – What are your initials? 4. මට කියන්න ඔයාගේ මුලකුරු සමඟ නම? – Tell me your name with initials? 5. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ සම්පූර්ණ නම? – Can I know your full name? 6. ඔයාට තියෙනවද කවට නමක් හරි සුරතල් නමක් හරි? – Do you have a nickname or a pet name? 7. ඔයාගේ යාළුවෝ ඔයාට මොකක් කියලද කථාකරන්නේ? – What do your friends call you? 8. ඔයා කැමතිද ඔයාගේ නමට? ඇයි? – Do you like your name? Why? 9. කවද්ද ඔයාගේ උපන්දිනේ? – When’s your birthday? 10. ඔයා සමරනවද ඔයාගේ උපන්දිනේ? කොහොමද? / ඇයි? – Do you celebrate your birthday? How? / Why? 11. ඔයාට කොච්චර වයසද? – How old are you? 12. කවද්ද ඔයා ඉපදුනේ? – When were you born? 13. කොහෙද ඔයා ඉපදුනේ? – Where were you born? 14. ඔයා කොහෙද හැදී වැඩුනේ? – Where did you grow up? 15. කවුද ඔයාව හදා වඩා ගත්තේ? – Who brought you up? 16. කොහෙද ඔයා ජීවත්වුනේ ඔයාගේ ලමා කාලයෙන් වැඩිහරියක්...