ideas into English - Module 7 - Creating a digital English environment - step 1


7.1.1    RECORDING 1
Listen

Pronunciation of formal commands or requests.

(ආචාරශීලී විධාන නැතහොත් ඉල්ලීම් උච්චාරණය කිරීම)



1. Please add. (එකතු කරන්න.)

2. Please advertise. (ප්‍රචාරණය කරන්න.)

3. Please advise. (අවවාද කරන්න.)

4. Please allow. (ඉඩදෙන්න.)

5. Please apply. (අයදුම් කරන්න.)

6. Please arrange. (සකස්කරන්න.)

7. Please arrive. (පැමිණෙන්න.)

8. Please ask. (අහන්න.)

9. Please assist. (සහාය දෙන්න.)

10. Please attend. (සාභාගීවෙන්න.)

11. Please bake. (පුච්චන්න. - පාන්)

12. Please bathe. (නාන්න.)

13. Please bear. (දරාගන්න.)

14. Please be. (වෙන්න. / ඉන්න.)

15. Please beat. (තලන්න. / පරද්දන්න.)

16. Please become. (බවට පත්වෙන්න.)

17. Please beg. (අයාචනා කරන්න.)

18. Please begin. (පටන්ගන්න.)

19. Please bend. (නවන්න.)

20. Please bet. (ඔට්ටු අල්ලන්න.)

21. Please bind. (බඳින්න.)

22. Please bite. (හපන්න.)

23. Please bless. (ආශිර්වාද කරන්න.)

24. Please blow. (පිඹින්න.)

25. Please boil. (උණුකරන්න.)

26. Please borrow. (ණයටගන්න.)

27. Please break. (කඩන්න.)

28. Please bring. (ගේන්න.)

29. Please breathe. (හුස්මගන්න.)

30. Please burn. (පුච්චන්න.)

31. Please buy. (මිලට ගන්න.)

32. Please cancel. (අවලංගු කරන්න.)

33. Please carry. (රැගෙන යන්න.)

34. Please catch. (අල්ලාගන්න.)

35. Please certify. (සහතික කරන්න.)

36. Please check. (පරීක්ෂා කරන්න.)

37. Please chew. (හපන්න. - තල්ලෙන්)

38. Please clap. (අත්පුඩි ගහන්න.)

39. Please clean. (පිරිසිදු කරන්න.)

40. Please complain. (පැමිණිලි කරන්න. / මැසිවිලි නගන්න.)

41. Please control. (පාලනය කරන්න.)

42. Please count. (ගණින්න.)

43. Please cut. (කපන්න.)

44. Please decide. (තීරණය කරන්න.)

45. Please dance. (නටන්න.)

46. Please delay. (ප්රමාද කරන්න.)

47. Please describe. (විස්තර කරන්න.)

48. Please develop. (සංවර්ධනය කරන්න.)

49. Please dig. (හාරන්න.)

50. Please disappear. (නොපෙනී යන්න.)

51. Please do. (කරන්න.)

52. Please dress up. (ඇඳ පැලඳ ගන්න.)

53. Please drink. (බොන්න.)

54. Please drive. (පදවන්න.)

55. Please eat. (කන්න.)

56. Please enjoy. (සතුටු වෙන්න.)

57. Please enter. (ඇතුලත් කරන්න.)

58. Please excuse. (සමාවෙන්න.)

59. Please explain. (පැහැදිලි කරන්න.)

60. Please find. (සොයාගන්න.)

61. Please finish. (ඉවර කරන්න.)

62. Please fix. (හයි කරන්න.)

63. Please fly. (පියාඹන්න.)

64. Please fry. (බදින්න.)

65. Please get. (ලබාගන්න.)

66. Please give. (දෙන්න.)

67. Please go. (යන්න.)

68. Please grind. (අඹරන්න.)

69. Please grow. (වවන්න.)

70. Please hang. (එල්ලන්න.)

71. Please have. (කන්න. / බොන්න.)

72. Please hear. (ඇහෙන්න.)

73. Please help. (උදවු කරන්න.)

74. Please hurry. (ඉක්මන් කරන්න.)

75. Please keep. (තබාගන්න.)

76. Please kiss. (ඉඹින්න.)

77. Please laugh. (හිනහවෙන්න.)

78. Please leave. (පිටත්වෙන්න. / හැරයන්න.)

79. Please lend. (ණයට දෙන්න.)

80. Please let. (ඉඩදෙන්න.)

81. Please live. (ජීවත්වෙන්න.)

82. Please love. (ආදරය කරන්න.)

83. Please make. (හදන්න.)

84. Please meet. (හමුවෙන්න.)

85. Please mix. (මිශ්‍රකරන්න.)

86. Please open. (විවෘත කරන්න.)

87. Please polish. (පොලිෂ් කරන්න.)

88. Please prepare. (පිළියෙල කරන්න.)

89. Please promise. (පොරොන්දු වෙන්න.)

90. Please press. (ඔබන්න.)

91. Please post. (තැපැල් කරන්න.)

92. Please push. (තල්ලු කරන්න.)

93. Please put. (දාන්න.)

94. Please read. (කියවන්න.)

95. Please receive. (... ට ලැබෙන්න.)

96. Please remember. (මතක තියාගන්න.)

97. Please run. (දුවන්න.)

98. Please save. (ඉතිරි කරන්න.)

99. Please say. (කියන්න.)

100. Please sell. (විකුණන්න.)

101. Please send. (යවන්න. / එවන්න.)

102. Please see. (දකින්න.)

103. Please sleep. (නිදියන්න.)

104. Please show. (පෙන්වන්න.)

105. Please shake. (සොලවන්න.)

106. Please shut. (වහන්න.)

107. Please sing. (ගායනා කරන්න.)

108. Please sit. (වාඩිවෙන්න.)

109. Please speak. (කථාකරන්න.)

110. Please smoke. (දුම් බොන්න. / දුම් ගහන්න.)

111. Please spend. (ගතකරන්න. / වියදම් කරන්න.)

112. Please sweep. (අතුගාන්න.)

113. Please take. (ගන්න. / එක්ක යන්න.)

114. Please tell. (කියන්න.)

115. Please teach. (උගන්වන්න.)

116. Please think. (හිතන්න. / කල්පනා කරන්න.)

117. Please throw. (වීසිකරන්න.)

118. Please touch. (අල්ලන්න. / ස්පර්ශ කරන්න.)

119. Please understand. (තේරුම්ගන්න.)

120. Please wash. (සෝදන්න.)

121. Please wait. (ඉන්න. - බලාගෙන)

122. Please wipe. (පිහදාන්න.)

123. Please work. (වැඩකරන්න.)

124. Please forget. (අමතක කරන්න.)

125. Please fail. (අසමත් වෙන්න.)

126. Please get up. (නැගිටින්න.)

127. Please look after. (රැකබලා ගන්න.)

128. Please look for. (සොයන්න.)

129. Please wake up. (අවදිවෙන්න.)

130. Please rise up. (නැගිටින්න.)

131. Please dress up. (ඇඳ පැළැඳ ගන්න.)

132. Please hurry up. (ඉක්මන් කරන්න.)

133. Please get ready. (සූදානම් වෙන්න.)

134. Please cut down. (කපලා දාන්න. / අඩුකරන්න.)

135. Please go up. (ඉහලට යන්න.)

136. Please give up. (අත් හරින්න.)

137. Please get on. (නගින්න. - බස්/කෝච්චි)

138. Please look out. (පරිස්සමෙන්)


7.1.2    RECORDING 2 Listen

Negative Requests 

නැතයන අර්ථයේ ඉල්ලීම්

1. Please don't worry. (කණගාටු වෙන්න එපා.)

2. Please don't forget. (අමතක කරන්න එපා.)

3. Please don't disturb me. (මට බාධා කරන්න එපා.)

4. Please don't fail to wake me up. (මාව අවදි නොකර ඉන්න එපා.)

5. Please don't spend much money. (ගොඩක් සල්ලි වියදම් කරන්න එපා.)

6. Please don't tread on the grass. (තණ කොළ මත අඩිය තියන්න එපා. )

7. Please don't waste my time. (මගේ කාලය නාස්ති කරන්න එපා.)

8. Please don't put too much sugar into my tea. (මගේ තේ එකට ඕනිවට වඩා සීනි දාන්න එපා.)

9. Please don't forget to remind me. (මට මතක්කරන්න අමතක කරන්න එපා.)

10. Please don't spoil the soup. (සුප් එක වනසන්න එපා.)

11. Please don't keep your bag here. (ඔයාගේ බෑග් එක මෙතන තියාගන්න එපා.)

12. Please don't forget to pick me up at five o'clock. (පහට මාව ගන්න අමතක කරන්න එපා.)

13. Please don't tell lies. (බොරු කියන්න එපා.)

14. Please don't hit the child. (ළමයට ගහන්න එපා.)

15. Please don't kill innocent animals. (අහිංසක සත්තු මරන්න එපා.)

16. Please don't steal my money. (මගේ සල්ලි සොරකම් කරන්න එපා.)

17. Please don't put me in trouble. (මාව කරදරේ දාන්න එපා.)

18. Please don't leave me. (මාව දාලා යන්න එපා.)

19. Please don't forget to write to me. (මට ලියන්න අමතක කරන්න එපා.)

20. Please don't forget to come tomorrow. (හෙට එන්න අමතක කරන්න එපා.)

21. Please don't give me telephone calls. (මට ටෙලිෆෝන් කෝල් දෙන්න එපා.)

22. Please don't break rest. (නිදි වරන්න එපා.)

23. Please don't delay my salary. (මගේ වැටුප ප්‍රමාදකරන්න එපා.)

24. Please don't forget to send my letter. (මගේ ලියුම එවන්න/යවන්න අමතක කරන්න එපා.)

25. Please don't let anybody come in. (කාටවත් ඇතුලට එන්න දෙන්න එපා.)

26. Please don't get late to prepare my meals. (මගේ කෑම වේල් පිළියෙල කරන්න පරක්කු වෙන්න එපා.)

27. Please don't leave the door open. (දොර ඇරලා තියන්න එපා.)

28. Please don't get angry with me. (මාත් එක්ක තරහා වෙන්න එපා.)

29. Please don't lose my money. (මගේ සල්ලි නැතිකරගන්න එපා.)

30. Please don't touch electric wires. (විදුලි රැහැන් අල්ලන්න එපා.)

31. Please don't go away. (ඉවතට/ඈත්ව යන්න එපා.)

32. Please don't come tomorrow. (හෙට එන්න එපා.)

33. Please don't go to bed without taking a body wash. (ඇඟ සෝදාගන්නේ නැතිව නින්දට යන්න එපා.)

34. Please don't tell this secret to anyone. (මේ රහස කියන්න එපා කාටවත්.)

35. Please don't violate rules. (නීති උල්ලංඝනය කරන්න එපා.)

36. Please don't drive carelessly. (නොසැලකිල්ලෙන් රිය පදවන්න එපා.)

37. Please don't drink too much. (ඕනෑවට වඩා බොන්න එපා.)

38. Please don't smoke cigarettes. (සිගරැට් බොන්න එපා.)


7.1.3    RECORDING 3 Listen

Requests, commands, instructions. advice(s) and warnings.

(ඉල්ලීම, විධාන, උපදෙස්, අවවාද හා අනතුරු ඇඟවීම්)

1. Please come early tomorrow. (හෙට වේලාසනින් එන්න.) | Yes, I will. / Okay. | Alright. 

2. Please go straight along this road and the railway station is at the end of the road. (මේ පාර දිගේ කෙලින්ම ගියහම, දුම්රිය පළ තියෙන්නේ පාර අවසානයේ.) | Thank you very much.

3. Could you please take this patient to hospital? (මේ රෝගියාව රෝහලට ගෙනියන්න පුළුවන්ද?) | Certainly, yes. | Of course, yes. | I'm afraid I can't.

4. Please bring a passport application form tomorrow. (හෙට පාස්පෝට් අයදුම්පත්‍රයක් ගේන්න.) | Yes, I will. | Okay. | Alright.

5. Would you mind bringing me a 20-rupee stamp please? (තරහ නැතිව මට රුපියල් 20 මුද්දරයක් ගේනවද?) | No, I don't mind. | Okay. | Alright. | I'm afraid I don't have any money with me.

6. Please wait a moment. (ටිකක් ඉන්න.) | Yes, I will. / Okay. | Alright. | I'm sorry I have no time to wait any longer.

7. Please sit down for a moment. (ටිකකට වාඩිවෙන්න.) | Thank you.

8. Would you mind looking after my baggage for a little while? (තරහ නැතිව මගේ ගමන්මළු ටික බලාගන්නවද ටිකකට?) | No, I don't mind. | I'm afraid I have to leave now.

9. Would you mind if I smoked a cigarette here? (මම මෙතන සිගරැට් එකක් බිව්වොත් ඔයාට අවුල්ද?) | No, I don't mind. Please go ahead. | Yes, I mind I can't bear up the smoke.

10. Could you please show me the road to the airport? (ඔයාට පුළුවන්ද මට එයාපෝට් එකට යන පාර පෙන්වන්න?) | I'm afraid I'm not too familiar with this town. | Of course, yes. Take bus route number 16 from the bus stop. It'll take you to the airport.

11. May I keep my bag here please? (මම මගේ බෑග් එක මෙතනින් තියන්නද?) | Yes, you may. | No, you may not. Please keep it over there.

12. Would you please tell me how to get to this address? (ඔයාට පුළුවන්ද මට කියන්න මේ ලිපිනයට යන්නේ කොහොමද කියලා?) |Well, please take bus route number 125 and get down from the third bus halt. Then walk about 20 metres to your left from the signal lights and you'll see this building on your right-hand side. | I appreciate your help. Thank you very much. 

13. Please be ready by 7.00 o'clock. (හත විතර වෙනකොට සූදානමින් ඉන්න.) | Okay. | Alright. | Yes, I will.

14. Please be careful when you cross the road. (ඔයා පාර පනින කොට පරෙස්සම් වෙන්න.) | Yes, I will. Thank you.

15. Please speak slowly. (හෙමින් කථාකරන්න.) I can't understand when you speak fast. | Okay. I'll do that.

16. Please fill in this form. (මේ ෆෝම් එක පුරවන්න.) | Okay. | Alright.

17. Please wake up early tomorrow morning. (හෙට උදේ වේලාසනින් අවදිවෙන්න.) | Yes, I will. | Okay.

18. Please wash these plates well. (මේ පිඟන් ටික හොඳින් සෝදන්න.) | Yes, I will. | Okay. | Alright.

19. Please clean the tables. (මේස ටික පිරිසිදු කරන්න.) | Okay. | Alright.

20. Please brush my jacket. (මගේ ජැකට් එක බ්‍රශ් කරන්න.) | Yes, I'll do that.

21. Please iron my shirt. (මගේ කමිසට මදින්න.) | Okay. | Alright.

22. Please arrange the table for five people. (පස් දෙනෙක්ට මේසය සකස් කරන්න.) | Yes, I'll do that.

23. Please polish my black pair of shoes. (මගේ කළු සපත්තු කූට්ටම පොලිෂ් කරන්න.) | Yes, I'll do it right now.

24. Please drive faster. I'm in a hurry. (තව හයියෙන් පදවන්න. මට හදීස්සියි.) | Okay, Sir.

25. Please drive faster. I'm in a hurry. (තව හයියෙන් පදවන්න. මට හදීස්සියි.) | Okay, Madam.

26. You had better hurry, otherwise, you'll miss the flight. (ඔයා ඉක්මන් කලොත් හොඳයි, නැත්නම්, ඔයාට ෆ්ලයිට් එක මිස් වෙයි.) | Yes, I'll hurry up.

27. You had better take an express bus if you want to go quicker. (ඔයා සීග්‍රගාමී බස් එකක් ගත්තොත් හොඳයි, ඔයාට වඩා ඉක්මනින් යන්න ඕනි නම්.) | Yes, I'll do that. 

28. You have to pay 3500 rupees if you want the passport in one day. (ඔයාට ගෙවන්න වෙනවා රුපියල් 3500 ක් ඔයාට පාස්පෝට් එක දවසකින් ඕනි නම්.) | Oh, I see.

29. You should handover your national identity card and the birth certificate along with your passport application form. (ඔයා භාරදිය යුතුයි ඔයාගේ ජාතික හැඳුනුම් පතයි උප්පැන්න සහතිකයයි ඔයාගේ පාස්පෝට් අයදුම් පත්‍රයත් එක්ක.) | Oh, I see. Thank you for the information.

30. You must have a revenue license before you put your vehicle on to the road. (ඔයාට තිබිය යුතු මයි ආදායම් බලපත්‍රයක් ඔයා ඔයාගේ වාහනය පාරට දාන්න කලින්.) | Yes, I know that. Thank you.

31. It is better to be late than never. (කවදාවත් නොකරනවාට වඩා පරක්කු වෙලා හරි කරන එක හොඳයි.)


7.1.4    CONVERSATION 1 Listen

A:      How’re you? (ඔයාට කොහොමද?)

B:      I’m fine. (මම හොඳින්.) Where’re you off to? (ඔයා කොහේ යන ගමන්ද?)

A:      I’m going to the post office. (මම යන්නේ තැපැල් කන්තෝරුවට.)

B:      For what? (මොකටද?) To send a telegram? (ටෙලිග්‍රැම් එකක් යවන්නද?)

A:      No. That’s old-fashioned. (නෑ. ඒක පරණ තාලේ.) I’m sending a fax. (මම යවනවා ෆැක්ස් එකක්.)

B:      Really? (ඇත්තට?) To whom? (කාටද?)

A:      That’s personal. (ඒක පුද්ගලිකයි.) It’s like a letter. (ඒක ලියුමක් වගේ.)

B:      How can that be? (ඒක වෙන්න පුළුවන් කොහොමද?) Anyone can read a fax. (ඕනි කෙනෙක්ට පුළුවන් ෆැක්ස් එකක් කියවන්න.)

A:      Not if it’s marked personal or confidential. (නෑ ඒකෙ ලකූණු කරලා තියෙනවා නම් පුද්ගලිකයි හරි විශ්වාසනීයයි හරි කියලා.)

B:      That’s what you think. (ඒ ඔයා හිතන දේ.) You know Sri Lanka? (ඔයා දන්නවනේ ලංකාව?) Everyone in the office will read your fax and laugh. (ඔෆිස් එකේ ඉන්න හැමෝම ඔයාගේ ෆැක්ස් එක කියවලා සිනහ වේවි.)

A:      They won’t laugh. (ඔවුන් සිනහ වෙන එකක් නෑ.) It’s a job application. (ඒක රැකියා අයදුම්පතක්.)

B:      You know how to write one. (ඔයා දන්නවද එකක් ලියන්නේ කියලා?)

A:      I looked it up in a book and got it right. (මම ඒක පොතකින් බලලා හරිගස්සා ගත්තා.)

B:      Well, best of luck with your fax. (ඔයාගේ ෆැක්ස් එකට වාසනාවන්.) I’ve got to go. (මට යන්න වෙනවා.)


7.1.5    CONVERSATION 2 Listen


Mark:          Hello! (හෙලෝ) Mark speaking. (මාක් කථාකරනවා.)

Hiromi:       Hello, Mark. (හෙලෝ, මාක්.) This is Hiromi. (මේ හිරෝමි.)

Mark:          Hi, Hiromi. (හායි, හිරෝමි.) How’re you? (ඔයාට කොහොමද?)

Hiromi:       I’m pretty good. (මට ගොඩක් හොඳයි.) How about you? (ඔයාට කොහොමද?)

Mark:          I’m okay. (මට අවුලක් නෑ.) Where’re you now? (ඔයා දැන් කොහෙද ඉන්නේ?)

Hiromi:       I’m near Sanjo Bridge. (මම ඉන්නේ සැන්ජෝ ගඟ ලඟ.) Where’re you? (ඔයා කොහෙද ඉන්නේ?)

Mark:          I’m on the corner of Shijo and Karasuma. (මම ඉන්නේ ෂිජෝ සහ කරසුමා කොනේ.) I’m going to the bank. (මම බැංකුවට යමින් ඉන්නේ.) What are you doing? (ඔයා මොකද කරකර ඉන්නේ?)

Hiromi:       I’m just doing some shopping. (මම බඩු ටිකක් ගන්න ගමන් ඉන්නේ.) Do you want to meet for coffee? (ඔයාට ඕනිද කෝපි බොන්න හමුවන්න?)

Mark:          Yeah! (ඔව්.) That’s a good idea. (ඒක හොඳ අදහසක්.) Where shall we meet? (අපි කොහේ හමුවෙමුද?)

Hiromi:       Let’s meet at Da Thore. (අපි හමුවෙමු ද තෝ එකේදි.)

Mark:          What’s that? (ඒක මොකක්ද?)

Hiromi:       You know it’s the new coffee shop near Sisho Bridge? (ඔයා දන්නවද   ඒක තමයි අළුත් කෝපි කඩේ ෂිෂෝ ගඟ ගාව තියෙන.)

Mark:          Oh, yeah! (ආ, ඔව්.) I remember. (මට මතකයි.) When shall we meet? (අපි කොයි වෙලාවට හමුවෙමුද?)

Hiromi:       I’ll meet you in 20 minutes. (මම ඔයාව හමුවෙන්නම් විනාඩි 20 කින්.) Is that okay? (ඒක අවුලක් නැද්ද?)

Mark:          No. (නෑ.) I need more time. (මට අවශ්‍යයි වැඩිපුර වෙලාව.) How about I meet you in half an hour. (මම ඔයාව පැය බාගයකින් හමුවෙන එක මොකද?)

Hiromi:       Okay. (හරි.) What time is it now? (දැන් වෙලාව කීයද?)

Mark:          It’s 2.15. (දෙකයි කාලයි.)

Hiromi:       I’ll see you at Da Thore at 2.45. (මම ඔයාව හමුවෙන්නම් ද තෝ එකේදි දෙකයි 4.45 ට.)

Mark:          Alright. (හරි.) What floor will you be on? (ඔයා මොන තට්ටුවේ ඉඳියිද?)

Hiromi:       Let’s meet on the third floor. (අපි හමුවෙමු තූන්වන තට්ටුවේදී.) It’s the non-smoking floor. (ඒක තමයි දුම් නොබොන තට්ටුව.)

Mark:          Great. (නියමයි.) I can’t stand cigarette smoke! (මට ඉවසන්න බෑ සිගරැට් දුම.)

Hiromi:       I know. (මම දන්නවා.)


7.1.6    Self-introduction 1 listen


Hi! (හායි!)

I’m Madhurika Somasundaram. (මම මධුරිකා සෝමසුන්දරම්.)

My friends call me Madhu. (මගේ යාළුවෝ මට කථාකරන්නේ මධූ කියලා.)

I’m a year 12 student at Good Shepherd Convent, Kotahena. (මම කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ 12 ශ්‍රේණියේ සිසුවියක්.)

I’ll be sitting the A/L exam in the year 2002. (මම වාඩිවෙනවා උසස් පෙළ විභාගයට 2002 අවුරුද්දේදී.)

My subjects are physics, chemistry and biology. (මගේ විෂයයන් වන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ජීව විද්‍යාව.)

 

7.1.7    Self-introduction 2 listen



Hello! (හෙලෝ!)

My name is Mayumi Kimura and I’m a student. (මගේ නම මයුමි කිමුරා සහ මම සිසුවියක්.)

I’m 19 years old. (මට අවුරුදු 19 ක් වයසයි.)

I have two brothers and one sister. (මට ඉන්නවා සහෝදරයෝ දෙන්නෙකුයි සහෝදරියෙකුයි.)

I live in a flat in Osaka, Japan. (මම ජීවත්වෙන්නේ ජපානයේ ඔසාකා වල තට්ටු නිවාසයක.)

I like to learn English because it’s an international language. (මම කැමතියි ඉංග්‍රීසි ඉගෙන්ගන්න මොකද  ඒක ජාත්‍යන්තර භාෂාවක්.)

 

7.1.8    Self-introduction 3 listen



Good morning. (සුභ උදෑසනක්.)

I’m Ranjan Jayasinghe and I work as a chef at Galadari Hotel, Colombo. (මම රන්ජන් ජයසිංහ වන අතර මම වැඩකරනවා සූපවේදියෙක් ලෙස කොළඹ ගලදාරි හෝටලයේ.)

I work long and irregular hours but I have two days of leave per week. (මම වැඩකරනවා දිගු අක්‍රමවත් පැය ඒත් මට තියෙනවා නිවාඩු දවස් දෙකක් සතියකට.)

During my leisure I like to paint. (මගේ විවේක වෙලාව තුල මම කැමතියි පිංතාරු කරන්න.)

I do fabric painting. (මම කරනවා රෙදි වල පිංතාරු කිරීම.)

And I also love to do a bit of gardening. (සහ මම ගෙවතු වගාව චුට්ටක් කරන්නත් ආසයි.)

I spend a lot of time with my children too. (මම ගොඩක් කාලය ගතකරනවා මගේ දරුවෝ එක්කත්.)

I’m usually happy to do anything but cook. (මම පුරුදුපරිදි සතුටුයි ඕනි දෙයක් කරන්න ඉවීම හැර.)


.7.1.9    Self-introduction 4 watch

Hi! (හායි!)

My name’s Rob Walker. (මගේ නම රොබ් වෝකර්.)

I live here in London. (මම ජීවත්වෙන්නේ මෙහේ ලන්ඩන් වල.)

I work in London and I write about London. (මම ජීවත්වෙන්නේ මෙහේ ලන්ඩන් වල.)

I work for a magazine called London 24*7. (මම වැඩකරන්නේ ලන්ඩන් 24 * 7 කියලා සඟරාවකට.)

I write about life in London. (මම ලියන්නේ ලන්ඩන් වල ජීවිතය ගැන.)

The people, the theatre, the restaurants. (මිනිස්සු, නාට්‍ය, ආපනශාලා.)

It’s fun. (ඒක විනෝද ජනකයි.)

I love London. (මම ආසයි ලන්ඩන් වලට.)

It’s a great city. (ඒක නියම නගරයක්.)

 

7.1.8    Self-introduction 5 watch

Hi! (හායි!)

My name’s Jenny Zielinski. (මගේ නම ජෙනී සීලින්ස්කි.)

I’m from New York. (මම නිව් යෝක් වලින්.)

The number one city in the world. (ලෝකයේ අංක එකේ නගරය.)

I’m the assistant editor of a magazine New York 24*7. (මම නිව් යෝක් 24*7 කියලා සඟරාවක සහාය සංස්කාරක වරිය.)

I’m the new assistant editor. (මම තමයි අළුත් සහාය සංස්කාරක වරිය.)

But this week I’m on a business trip to London. (ඒත් මේ සතියේ මම ලන්ඩන් වලට ව්‍යාපාරික චාරිකාවක යනවා.)

This is my first time in the UK. (මේ මගේ පළවෙනි වතාව එක්සත් රාජධානියේ.)

It’s very exciting. (ඒක ඉතාම සතුටින් තැතිගන්වන සුළුයි.)

 

7.1.11    Interview 1 watch



David:         So Jane, tell us about yourself. (ඉතිං ජේන්, අපිට කියන්න ඔයා ගැන.)

Jane:            Tell you what? (ඔයාලට මොනවා කියන්නද?)

Matt:           Anything. (ඕනිදෙයක්.)

Jane:            I’m from Brighton. (මම බ්‍රයිටන් වලින්.)

                   I’m a drama teacher. (මම නාට්‍ය ගුරුවරියක්.)

                   I don’t smoke. (මම දුම්බොන්නේ නෑ.)

                   I like films, good food ……. (මම කැමතියි චිත්‍රපටි වලට, හොඳ කෑම වලට ....)

Helen:         Good food? (හොඳ කෑම වලට?)

Jane:            Yeah! (ඔව්.) Italian, French, Chinese. (ඉතාලි, ප්‍රංශ, චීන.)

Matt:           Do you cook? (ඔයා උයනවද?)

Jane:            Yes. I’m a very good cook. (ඔව් මම ගොඩක් හොඳ කෝකියෙක්.)

David:         Do you have a dog? (ඔයාට බල්ලෙක් ඉන්නවද?)

Jane:            No. (නෑ.)

Matt:           A cat? (පූසෙක්?)

Jane:            No. (නෑ.)

Helen:         No animals? (සත්තු ඇත්තෙම නෑ?)

Jane:            Mmmm.

Matt:           Do you play the drums? (ඔයා ඩ්‍රම්ස් ගහනවද?)

Jane:            No. (නෑ.)

David:         Trombone, violin, saxophone? (ට්‍රොම්බෝන්, වයලීන්, සැක්සෆෝන්?)

Jane:            Ha ha ha. Nothing. (මොකුත් නෑ.)


7.1.12    Asking Questions and Answering



1. What’s your name? (මොකක්ද ඔයාගේ නම?) watch

2. Have you got a nickname? (ඔයාට තියෙනවද කවට නමක්?) watch

3. What do you do on a normal day? (ඔයා මොකද කරන්නේ සාමාන්‍ය දවසක?) watch

4. How often do you play sport? (ඔයා කොච්චර නිතර නිතරද ක්‍රීඩා කරන්නේ?) watch

5. What sports do you like doing? (මොන ක්‍රීඩාවන් කරන්නද ඔයා කැමති?) watch

6. Would you like to try windsurfing? (ඔයාට ඕනිද වින්ඩ්සර්ෆිං කරලා බලන්න?) watch

7. Would you like to try roller skating? (ඔයාට ඕනිද රෝල ස්කේටිං කරලා බලන්න?) watch

8. What do you do?  (ඔයා මොකද කරන්නේ? - රැකියාව) watch

9. What do you like about your job? (ඔයාගේ ජොබ් එක ගැන ඔයා මොනවටද කැමති?) watch

10. What do you do on a typical day at work? (මොකද ඔයා කරන්නේ රැකියාවේ සාමාන්‍ය දවසක?) watch

11. What’s your favourite meal? (මොකක්ද ඔයාගේ ප්‍රියතම කෑම වේල?) watch

12. What’s in it? (මොනවද තියෙන්නේ ඒකේ?) watch

13. How do you make it? (ඔයා කොහොමද ඒක හදන්නේ?) watch

14. Can you tell me about your family? (මට කියන්න ඔයාගේ පවුල ගැන.) watch

15. What is a typical day for you? (ඔයාට සාමාන්‍ය දවසක් වන්නේ කුමක්ද?) watch

16. Where do you work or study? (ඔයා කොහෙද වැඩකරන්නේ නැත්නම් ඉගෙනගන්නේ?) watch

17. Do you like your job? (ඔයා කැමතිද ඔයාගේ රැකියාවට?) watch

18. What job would you like to have? (මොන රැකියාවද ඔයා ලබන්න කැමති?) watch

19. Do you live in a house or flat? (ඔයා ජීවත්වෙන්නේ ගෙයකද නැත්නම් තට්ටු නිවාසයකද?) watch

20. Which is your favourite room? (මොකක්ද ඔයාගේ ප්‍රියතම කාමරය?) watch

21. Can you describe your favourite room? (ඔයාට පුළුවන්ද විස්තර කරන්න ඔයාගේ ප්‍රියතම කාමරය?) watch

22. What’s your name? (මොකක්ද ඔයාගේ නම?) / How do you spell it? (ඔයා කොහොමද ඒකේ අකුරු කියන්නේ?) / Where are you from? (ඔයා කොහෙන්ද?) watch

23. Do you have brothers and sisters? (ඔයාට ඉන්නවද සහෝදර සහෝදරියන්?) / How old are they? (එයාලට කොච්චර වයසද?) watch

24. What do you do? (ඔයා මොකද කරන්නේ? - රැකියාව) / Do you like it? (ඔයා කැමතිද ඒකට?) / What time do you start and finish? (කීයටද ඔයා පටන්ගන්නේ හා ඉවර කරන්නේ?) watch

25. Where do you usually have lunch? (ඔයා සාමාන්‍යයෙන් දවල්ට කන්නේ කොහෙන්ද?) / What do you have? (මොනවද ඔයා කන්නේ?) / How much is it? (ඒක කීයද?) watch

26. What’s your name? (මොකක්ද ඔයාගේ නම?) / How do you spell it? (ඔයා කොහොමද ඒකේ අකුරු කියන්නේ?) / Where are you from? (ඔයා කොහෙන්ද?) watch

27. What do you do? (ඔයා මොකද කරන්නේ? - රැකියාව) watch

28. How many hours a week do you work? (ඔයා සතියකට පැය කීයක් වැඩ කරනවද?) watch

29. Do you have a big family? (ඔයාට ලොකු පවුලක් ඉන්නවද?) watch

30. How many brothers and sisters do you have? (ඔයාට සහෝදර සහෝදරියන් කීදෙනෙක් ඉන්නවද?) watch

31. How old are they? (එයාලට කොච්චර වයසද?) watch



7.1.3    Song - 1 - Watch

That's the way it is - Celine Dion


Yeah

I can read your mind, and I know your story (මට ඔයාගේ හිත කියවන්න පුළුවන් සහ මම දන්නවා ඔයාගේ කථාව)
I see what you're going through, yeah (මට තේරෙනවා ඔයා ලක්වෙන දේ)
It's an uphill climb, and I'm feeling sorry (ඒක අමාරු වැඩක් සහ මට දුක හිතෙනවා.)
But I know it will come to you, yeah (ඒත් මම දන්නවා ඒක ඔබ වෙතට එයි කියලා.)Don't Don’t surrender, 'cause you can win (යටත්වෙන්න එපා මොකද ඔයාට දිනන්න පුළුවන්)
In this thing called love (ආදරය කියන මේ දේ තුල.)

CHORUS

When you want it the most (ඔයාට ඒක වැඩිපුරම ඕනි වෙලාවට)
There's no easy way out (ලේසි විධියක් නෑ එය ලබාගන්න.)
When you're ready to go (ඔයා යන්න සූදානම් උනහම)
And your heart's left in doubt (ඔයාගේ හදවත තියෙනවා සැකයක)
Don't give up on your faith (ඔයාගේ විශ්වාසය අත්හරින්න එපා)
Love comes to those who believe it (ආදරය එන්නේ එය විශ්වාසකරන අය වෙතට)
And that's the way it is (සහ ඒ ඒකේ හැටි)

When you question me for a simple answer (ඔයා මගෙන් ප්‍රශ්න කරන කොට සරල උත්තරයකට)
I don't know what to say, no (මම දන්නේ නෑ මොනවා කියන්නද කියලා)
But it's plain to see, if you stick together (ඒත් පැහැදිලිව පේනවා ඔයාලා එකට හිටියොත්)
You're gonna find the way, yeah (ඔයාලට මාර්ගයක් හමුවේවි)

Don’t surrender, 'cause you can win (යටත්වෙන්න එපා මොකද ඔයාට දිනන්න පුළුවන්)
In this thing called love (ආදරය කියන මේ දේ තුල.)

REPEAT CHORUS

When life is empty with no tomorrow (හෙටක් නැතිව ජීවිතය හිස් උනහම)
And loneliness starts to call (loneliness starts to call) (සහ පාළුව කථාකරන්න පටක්ගන්න කොට)
Baby, don't worry, forget your sorrow (අවුල් වෙන්න එපා, ඔයාගේ දුක අමතක කරන්න)
'Cause love's gonna conquer it all, all (මොකද ආදරය ඒ සියල්ල දිනාගන්නයි යන්නේ)

REPEAT CHORUS


Comments

Post a Comment

Popular posts from this blog

Ideas into English - හිතෙන දේ ඉංග්‍රීසියෙන් කියන්න | Introduction - හැඳින්වීම

ideas into English - Module 7 - Creating a digital English environment - step 3